Category: LOCAL NEWS

චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම,…

සංඥා භාෂා පිළිගත් භාෂාවක් කිරීමට අනුමැතිය

සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන බවයි වාර්තා…

සමෘද්ධි පනත සංශෝධනය කිරීමට රජය සැරසෙයි

සමෘද්ධි පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාසවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා…

විශේෂ විභාගයකට අයදුම්පත් කැඳවයි

රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණිය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 13වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (04) හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය සිදු වන බවයි වාර්තා වන්නේ.

ලෝක පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. ඒ අනුව ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මෙම උත්සවය අද උදෑසන 09.30ට ආරම්භ කිරීමට සැලසුම් කර…

අද ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව…

බදු ගෙවන්නන්ට විශේෂ වැඩසටහනක්

රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. ඊයේ (02) සිට 08වනදා…

කෙහෙළියට සහ පුතාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්…