කෙහෙළියට සහ පුතාට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්…
ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (02) ක්‍රියාත්මක කර තිබෙනවා. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාව බවයි වාර්තා වන්නේ. කොරල්පර පරිසර පද්ධතිවලට දැඩි…
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු සමඟ 15දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් විශේෂ ගුවන් යානයකින්…
පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පසුගිය මැයි 06වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන…
ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි 22වනදා සිට මැයි 30වනදා දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදී…
ජාතික බදු සතිය අද (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත් අම්පාර…
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (01) ප.ව. 5 වනවිට දිවයින පුරා සම්පූර්ණ විදුලි බිඳවැටීම් 70,012ක් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික…
වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙටට (2) යෙදී ඇති ජෛව…
වතු කම්කරුවන්ගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉල්ලමින් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව හැටන් නගරයේ අද (01) පා ගමනක් සංවිධානය කර තිබෙනවා. හැටන් බස් නැවතුම්පොළ අසලින් ගමන් ආරම්භ කළ පා ගමන…