Category: LOCAL NEWS

ඇල්ලේ බිහිසුණු අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

පුද්ගලයින් 15දෙනෙක්ට දිවි අහිමි කළ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට දෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින්…

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (05) රාත්‍රියේ බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයේදීයි. තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් චාරිකාවක් යමින් සිටි බස් රථයක්…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

රුසියානු ජාතික තරුණියක් අත්අඩංගුවට

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු සිදුකළ රුසියානු ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උණවටුන සංචාරක පොලිස් ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස…

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ සැප්තැම්බර් 18වනදා දක්වායි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනය අත්හිටුවයි

රත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍ය වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක්…

ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් ධාවනය කළ වෛද්‍යවරියක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර වාරියපොළ සුමංගල මාවතේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු…

පිළිකාවලින් එක් වසරකට ළමුන් 200කට දිවි අහිමි වෙයි

වසරකට ළමා පිළිකා රෝගීන් 200දෙනෙක් පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය…

හබරණදී දුම්රියක ගැටී කෙනෙරක් තුවාල ලබයි

ඊයේ (03) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ කෙනෙරක් ගැටී තිබෙනවා. ඒ හබරණ, පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 128 භාග කණුව අසල ප්‍රදේශයේදීයි. මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ…

විදුලි සේවකයින් අද රාත්‍රියේ සිට අකුරට වැඩ

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසනවා. ඒ අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල…