Category: LOCAL NEWS

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සෙබළුන් රැසක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි 22වනදා සිට මැයි 30වනදා දක්වා කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදී…

ජාතික බදු සතිය අදින් ඇරඹෙයි

ජාතික බදු සතිය අද (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත් අම්පාර…

අයහපත් කාලගුණය නිසා දිවයින පුරා විදුලි බිඳවැටීම් 70,012ක්

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (01) ප.ව. 5 වනවිට දිවයින පුරා සම්පූර්ණ විදුලි බිඳවැටීම් 70,012ක් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික…

බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කරයි

වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙටට (2) යෙදී ඇති ජෛව…

අයිතිවාසිකම් ඉල්ලමින් හැටන් නගරයේ පා ගමනක්

වතු කම්කරුවන්ගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉල්ලමින් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව හැටන් නගරයේ අද (01) පා ගමනක් සංවිධානය කර තිබෙනවා. හැටන් බස් නැවතුම්පොළ අසලින් ගමන් ආරම්භ කළ පා ගමන…

ඩොලරයට සාපේක්ෂව රුපියල 2.3%කින් අවප්‍රමාණය වෙයි

2025 වසරේ මුල් මාස 05 අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.3%කින් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කළේ මෙම වසරේ මෙරට දළ නිල සංචිත අදාළ කාලය…

අයහපත් කාලගුණය ක්‍රමයෙන් පහව යයි

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවන බවට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

පළාත් සභා මැතිවරණය වෙනුවෙන් විශේෂ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් විසින් අදාළ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී…