Category: LOCAL NEWS

අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල්…

ආරුක්කු නමය පාලමේ ජල කාන්දුවක්

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල, ආරුක්කු 9 පාලමේ ජල කාන්දුවක් පවතින බව වාර්තා වී තිබෙනවා. එම ජල කාන්දුව අධික වර්ෂාව පවතින දිනවල දී දැක ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ. එහි ස්වේච්ඡා…

මෙරට තුළ ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක්

වර්තමානය තුළ මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක පවසන්නේ ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකගෙන් පුද්ගලයින් 3,340 දෙනෙකුට ඇදුම…

ජනපති වියට්නාමයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා අද දින සිට ලබන 06වනදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී කාලගුණය දරුණු වෙයි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද (05) පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…

සරසවි සිසුන්ගේ ගැටලුවලට විසඳුම් දීමට උපදේශන ඒකකයක්

නවක වදය ඇතුළු විශ්වවිද්‍යාලවල සිසුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලබා දීම සඳහා උපදේශන ඒකක ශක්තිමත් කිරිමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර…

කටුනායක විශේෂ සෝදිසි මෙහෙයුමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසනවා. ඒ, කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 6දෙනෙක් චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරකට…

පසුගිය මාසයේ පැමිණි සංචාරකයින් ලක්ෂය පනී

අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ සංචාරකයන් 165,113ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව…

පුංචි ඡන්දයට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වැසෙයි

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු සඳුදා (5) සහ අඟහරුවාදා (6) වසා තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව පවසනවා. එසේ වසා දැමෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙනුයි. (rednewsalert.lk)

ත්‍රිවිද හමුදාවේ පලාගිය සෙබලුන් 2325ක් අත්අඩංගුවට

ත්‍රිවිද හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබලුන් 2325දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය පෙබරවාරි මස 22වනදා සිට ඊයේ දිනය දක්වා සිදු කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති…