ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් ධාවනය කළ වෛද්‍යවරියක් අත්අඩංගුවට
ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර වාරියපොළ සුමංගල මාවතේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු…