Category: LOCAL NEWS

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් 28වනදා දක්වා රිමාන්ඩ්

කහවත්ත ප්‍රදේශයේ තරුණයෙක් දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙක්ට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් මේ මස 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග…

රන් ආලේපිත ගිනිඅවියේ සිද්ධියට අදාළ සැකකාරියට ඇප

කොළඹ හැව්ලොක් නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.…

හෝමාගමින් අබිරහස් මළ සිරුරක් සොයාගනියි

පනාගොඩ, සුහද මාවත ප්‍රදේශයේ නිවසක් අසළ තිබී නාඳුනන පුද්ගලයෙක්ගේ මළ සිරුරක් පොලීසිය විසින් අද (17) සොයාගෙන තිබෙනවා. මරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි යතුරුපැදි සිද්ධියට අදාළවයි. ආනයනය කරන ලද නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි එහි ගබඩාවක තිබී පසුගියදා සොයාගනු ලැබුවා.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය 30වනදා සිට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වන දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ මෙවර පෙරහැර මංගල්‍යයේ…

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණියක් අත්අඩංගුවට

රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 356ක තොගයක් සමඟ විදෙස් ජාතික කාන්තාවක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීයි. අත්අඩංගුවට ගත් සැකකාරිය…

ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (17) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ…

රත්‍රං 35kgක් සමඟ ඩුබායි සිට පැමිණි අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 110ක වටිනාකමින් යුතු රත්‍රං 35kgක් සමඟ ඩුබායි සිට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි…

ඇමරිකානුතීරු බදු ගැන සාකච්ඡාවට මෙරට නියෝජිතයන් පිරිසක් ඇමරිකාවට

ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් එළැඹෙන 18 වනදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ…

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිට ඇප

දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම…