එළිමහන් ප්‍රසංග කලාකරුවන් ජනපති හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ඊයේ (25) පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි…