උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ උසස් පෙළ විභාගය නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර්…
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ උසස් පෙළ විභාගය නොවැම්බර් 10වනදා සිට දෙසැම්බර්…
නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදී අද (10) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ සංචාරයක් සඳහා…
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ අතර නිල හමුවක් ඊයේ (09) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු වී තිබෙනවා. මෙම හමුවේදී සමුද්‍රීය ආරක්ෂණ ඒකාබද්ධ පුහුණු…
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. මීට පෙර ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,100.00ක් ලෙස සන්සහන් වුණා. ඒ…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (10) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
කුරුණෑගල – වඳුරාගල ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. හදිසියේ හටගත් එම ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. කුරුණෑගල ගිනි නිවීමේ ඒකකය සඳහන්…
2025 වසරේ ගතවූ මාස 06ක කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා. ඔහු මේ බව කියා සිටිඔයේ…
2026 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළව අයදුම්පත් හා උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අයදුම්පත් අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන්…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක්ට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා. ඒ මෙම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න ඉදිරියේ අද (03) කැඳවූ අවස්ථාවේදීයි. අදාළ සැකකරුවන් තිදෙනා…
බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (03) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…