රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) රන් මිල තරමක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව කරත 22 ග්‍රෑම් 08ක මිල සටහන් වුණේ රුපියල් 259,050ක් ලෙසයි. කැරට් 22 ග්‍රෑම් 01ක මිල…
පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) රන් මිල තරමක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව කරත 22 ග්‍රෑම් 08ක මිල සටහන් වුණේ රුපියල් 259,050ක් ලෙසයි. කැරට් 22 ග්‍රෑම් 01ක මිල…
කොල්ලුපිට්ටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා.
බගවන්තලාව, කොටියාගල වත්තේ පහළ කොටසේ තේ වත්තක තිබියදී අද (02) නාදුනන මළ සිරුරක් හමුවී තිබෙනවා. වතුයායේ තේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසක් විසින් එම මළ සිරුර දැක ඇති බවයි වාර්තා…
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබා දී තිබෙනවා. එහෙත් විනිසුන් මඩුල්ල ප්‍රකාශ කළේ පෙත්සමෙන්…
‘Starlink’ අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ආරම්භ කර ඇති බව Starlink සමගම විසින් සිය X ගිණුමෙහි සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා. Starlink උපකරණ කට්ටල 112ක් රට තුළට ආනයනය…
හෙට (02) සිට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ අනුව නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120ක් සම්බා කිලෝග්‍රෑම් එකක්…
බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (02) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත්කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කොන්දේසි විරහිතව…
ජූලි මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව ලිට්රෝ සභාපති පවසනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන්…