Category: SPORT NEWS

2025 වසරේ හෙල්ල විසිකිරීමේ ඉහලම දක්ෂතාවය ලංකාවට

ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මෙම වසර තුළ මෙතෙක් ක්‍රීඩකයෙක් දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. පර්ත්හිදී පැවති ට්‍රැක් ක්ලැසික් තරගාවලියේදී…

එක්දින පිටියේ පළමු තැන මහිෂ් තීක්ෂනට

නවතම ICC එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (19) නිවේදනය කළා. ඒ අනුව ලොව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබාගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා…

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (19)සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වෙන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට…

ජාත්‍යන්තර පාපන්දු තහනමක් පාකිස්ථානයට

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්ථාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්ථානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර පාපන්දු නිර්ණායකයන්ට අනුව…

කෝළී නැවතත් දේශීය ක්‍රිකට් පිටියට

වසර 12 කට වැඩි කාලයකට පසු විරාත් කෝලි දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණ තිබෙනවා. ඒ සමඟම ඉන්දීය අගනුවර වන දිල්ලිහි ක්‍රීඩාංගනයක් දහස් ගණනක් රසිකයින් පිරී ඉතිරී ගොස් තිබෙන බවයි වාර්ථා…

එක් දින කාන්තා කණ්ඩායම නම් කරයි

ජාත්‍යන්තතර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024වසරේ එක් දින කාන්තා කණ්ඩායමද අද (24) නම් කර තිබෙනවා. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තුද ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක්…

T20 කාන්තා ලෝකකුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගවලියේ තවත් තරග 2ක් අද (23) පැවැත්වෙනවා. මලයාසියාවේ ක්වාලා ලම්පුර්හිදී පැවැත්වෙන අද තරගය මේ වනවිට ආරම්භවී තිබෙනවා .ඒ බටහිර ඉන්දීය කොදෙවු…

මාලිංග ‘විසි එකේ මන්තරය’ නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ බිහි වූ අති දක්ෂ වේග පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග විසින් පන්දු යැවීමේ මාර්ගෝපදේශක පොතක් එළි දක්වා තිබෙනවා. එය ‘ විසි එකේ මන්තරේ’ ලෙසයි නම් කර ඇත්තේ. එම…

වසර 30ක් පැරණි අමිහිරි වාර්තාවක් සිංහයන් අලුත් කරයි

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා. එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු…

සිංහයන්ට එරෙහි පළමු සටනට එන දකුණු අප්‍රිකා කණ්ඩායම මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය සුපුරුදු පරිදි හිමි වී තිබෙන්නේ Temba Bavuma හටයි.…