Category: SPORT NEWS

SL Vs SA – Test | පළමු තරගය හෙට ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය හෙට (27) ආරම්භ වනවා. ඒ දකුණු අප්‍රිකාවේ Sahara ක්‍රීඩාංගණයේදියි. මෙහිදී…

කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් 26වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ඔහු පසුගිය නවසීලන්ත තරගාවලියේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්. මීට පෙර කුසල් මෙන්ඩිස් එම ශ්‍රේණිගත කිරීම්වල 35වන…

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ නිවාස කිහිපයකට ඊශ්‍රායලයප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 10 දෙනෙක් පමණ අතුරුදහන් වී…

සිංහයන්ට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ ටෙම්බා…

රෆායල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගනියි

ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. ඔහු සිය රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි. රෆායල් නඩාල්ගේ…

17න් පහළ බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන මෙන්න

වයස අවුරුදු 17න් පහළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බංග්ලාදේශ 17න් පහළ ජාතික කණ්ඩායම හෙට (21) ශ්‍රී ලංකාවට…

SL Vs NZ – 3rd ODI | කාසියේ වාසිය කිවියන්ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය අද (19) පැවැත්වෙනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි. මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුව…

SL Vs SA – Test | ශ්‍රී ලංකා සංචිතය මෙන්න – ඇඹුල්දෙණියත් සංචිතයට

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද (19) නිවේදනය කළා. ක්‍රීඩකයන් 17දෙනෙක් ගෙන් යුත් ශ්‍රී…

නවසීලන්ත ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක Doug Bracewell හට මාසයක තරග තහනමක් පැනවීමට එරට ක්‍රීඩා විනිශ්චය සභාව තීරණය කර තිබෙනවා. ඒ ඔහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.…

පාකිස්ථාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමට වැඩබලන පුහුණුකරුවෙක්

පාකිස්ථාන සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පාකිස්ථානයේ හිටපු වේග පන්දු යවන්නෙක් වන Aaqib Javed පත් කර තිබෙනවා. පාකිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලිය දක්වා ඔහුව…