Category: SPORT NEWS

Hong Kong Sixes 2024 ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

Hong Kong Sixes 2024 ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටි…

කාන්තා ලෝක කුසලානයේ ලංකාව හා ඉන්දියාව අතර තරඟය අද

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (09) පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රිඩාංගණයේදීයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ…

කමිඳුගෙන් ශතකයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. එහිදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. එම ශතකය…

තරුෂි අද පළමුවරට ඔලිම්පික් තරග බිමට

ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අද (02) පළමුවරට පැරිස් ඔලිම්පික් උළෙලේ තරග වැදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මීටර 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් ඇය තරග වැදීමට සූදානම්. ඇය සහභාගී වන්නේ…

වනිඳු හසරංග පසුබසියි

නවතම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු හසරංග එක් ස්ථානයක් පසුබසිමින් 4වන ස්ථානයට පත්ව තිබෙනවා. එමෙන්ම නවතම ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලද වනිඳු ස්ථාන 2ක් පසුබසිමින්…

ඔලිම්පික් ගිය විරේන් පිරිමි කේවල ඉසව්වෙන් ඉවතට

මෙවර 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ මූලික වටයේ තරග දෙකම පරාජය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුට පිරිමි කේවල ඉසව්වෙන් ඉවත්වීමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.…

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් 100,000ක ත්‍යාගයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය මංගල ශුරතාවය දිනා ගැනීමට ඊයේ (28) සමත් වුණා. එමනිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. ප්‍රබල ඉන්දියාව සමඟ ඊයේ පැවති…

පැරිස් ඔලිම්පික් උළෙල නිල වශයෙන් අදින් ඇරඹෙයි

2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (26) නිල වශයෙන් ආරම්භවීමට නියමිතව තිබෙනවා. මේ සඳහා ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහස් ගණනක් තම මව් රට නියෝජනය කිරීම සඳහා ප්‍රංශයට පැමිණ…

ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පැරීසියට

ප්‍රංශයේ පැවැත්වෙන 33 වන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ඊයේ (24) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ වන විට…