T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) කොදෙව් දූපත්හි Kensington Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි. මෙම කණ්ඩායම් දෙකම අවසන්…