Category: SPORT NEWS

ඇෆ්ගනිස්ථානයේ දක්ෂම පන්දු යවන්නෙක් ලෝක කුසලානයෙන් ඉවතට

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ දක්ෂම පන්දු යවන්නෙකු වන Mujeeb Ur Rahman 2024 T20 ලෝක කුසලානයෙන් ඉවත් කර තිබෙනවා. ඒ ඔහුගේ පන්දු යැවීමේ අතේ දබර ඇඟිල්ලේ උළුක්කුවක් ඇති වීම හේතුවෙන්. ඔහු වෙනුවට ආරම්භක…

ශ්‍රී ලංකා කණ්ඩායමේ Super 8 සිහිනය සැබෑ වෙයිද?

2024 T20 ලෝක කුසලානයේ 27 වන තරගය අද (13) නෙදර්ලන්ත කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙනවා. D කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී…

ඔලිම්පික් උළෙල වෙනුවෙන් විශේෂ තේරීම් තරගයක්

මෙවර ප්‍රංශ ඔලිම්පික් උළෙල වෙනුවෙන් විශේෂ තේරීම් තරගය මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීයි. එහිදී ජාතික විවෘත අදියර II මට්ටමේ විශේෂ තේරීම් තරගයක් පැවැත්වීමටයි ශ්‍රී…

යුපුන්ගේ ආබාධය බරපතල නැහැ

ස්වීඩනයේ ස්ටොක්හෝම්හි පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ආබාධයකට ලක්වූ යුපුන් අබේකෝන්ගේ ආබාධය එතරම් බරපතළ නොවන බව වාර්තා වනවා. ඒ අනුව ඔහු ඉදිරියේදී පැවැත්වෙන තරගවලට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ජාතික මලල…

IPL 2024 | අවසන් සටන අද

දාහත්වැනි වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) රාත්‍රී 7.30ට චෙන්නායිහිදී පැවැත්වෙනවා. එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග වැදීමට…

නුවන් ඉන්දික අද පැරා තරග බිමට

ජපානයේ කෝබේ නගරයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි දුර පැනීමේ T44 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික ගමගේ අද (22) සහභාගී වීමට නියමිතයි. තරගය එරට වේලාවෙන්…

LPL ක්‍රීඩක වෙන්දේසිය අද

5 වන LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිතයි. දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 420ක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින් වනවා. කණ්ඩායම්…

ක්‍රිකට් ක්‍රීඩකයින් 41ක් කොන්ත්‍රාත්තුගත කරයි

ඉදිරි වර්ෂ දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 41 දෙනෙකු කොන්ත්‍රාත්තුගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පසුගියදා පියවර ගත්තා. එහිදී පසුගිය වසරවලදී ක්‍රීඩකයින් 29 දෙනෙකු කොන්ත්‍රාත්තුගත කර…

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 මැයි 14 වනදා ලෝක කුසලානය සඳහා…

IPL 2024 | මුම්බායි ඉන්දියන්ස් එළියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් ඊයේ (08) පැවැත් වුණා. ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි. ඉන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද්…