Category: Uncategorized

හිටපු යුද හමුදාපතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

මෙරට 11වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ අද (13) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඔහු අභාවප්‍රාප්ත වන විට 90 හැවිරිදි වියේ…

ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට අද (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව, නැගෙනහිර…

මාලිමාව සභා 151ක බලය පිහිටුවයි

පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩ කටයුතු ඊයේ (02) නිල වශයෙන් ආරම්භ වුණා. එහිදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 151ක…

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහන් කළේ පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත…

එට්නා ගිනිකන්ද ඇවිලෙයි

යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමඟින් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බවයි. ඒ අනුව එහි සිටින සංචාරකයන් සහ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…

ජාතික තේරීම් කමිටුව පත් කරයි

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30වනදා මෙම පත් කිරීම්…

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වේයන්ගොඩ පොලිස් වසමේ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදීයි. අදාළ සැකකරු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන්…

බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් රැගෙන යාම සඳහා ප්‍රධාන මාර්ගය අබියස ගාල්කර තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. නෝර්වුඩ් පොලීසිය…