සුරැකුම් හා විනිමය කොමිසමට නව සභාපතිවරයෙක්
සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (08) සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු…
සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (08) සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු…
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ එමනිසා එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙසයි. එමෙන්ම අත්,…
මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර හමුවක් ඊයේ (02) පවත්වා තිබෙනවා. එහිදී හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන් හට ඉදිරි වර්ෂය සදහා බලපත්‍ර ලබා නොදීමට තීරණය කර තිබෙන බවයි…
ලෝක අමාද්‍යප දිනය හෙටට (03) යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ බලපත්‍ර ලත් සියලුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා අනිද්දා දිවයිනට පැමිණීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ද්විපාර්ශවීය සංවර්ධනය වෙනුවෙන් විදේශ ප්‍රතිපත්ති පිළිබඳව…
මෙම වසරේ අගෝස්තු මාසය වන විට වෙළඳ භාණ්ඩ ඉපයීම ඇමරිකානු ඩොලර් බිලියන 1.22 දක්වා 9.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව සඳහන් කළේ එය මේ වසරේ මාසිකව වාර්තා වූ ඉහළම අගය…
ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිය අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් එම රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත් වූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා.…
රුසියාව විසින් උතුරු කොරියාවට මානුෂීය ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අධික වර්ෂාපතනයෙන් හා ගංවතුරෙන් එරට ජනතාව පීඩාවට පත් වීම හේතුවෙන්. අධික වර්ෂාපතනයක් සමඟ උතුරු කොරියාවේ නිවාස 4,000කට අධික ප්‍රමාණයක්…
දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් අද (03) අලුයම රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Mindanao දූපතට නැගෙනහිරින් පිහිටි Barcelona ගම්මානයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින්…
එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 45ක් මේ වන විට ලැබී තිබෙන බව පැෆරල් සංවිධානය පවසනවා. එහි අධ්‍යක්‍ෂකවරයා කියා සිටියේ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රාජ්‍ය බලය අයුතු…