ඒඩ්ස් ව්‍යාප්තියේ වර්ධනයක්
විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පෙන්වා දෙන්නේ අවුරුදු 15ත් 24ත් අතර තරුණ වයසේ පසුවන පිරිස අතර ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය…
විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පෙන්වා දෙන්නේ අවුරුදු 15ත් 24ත් අතර තරුණ වයසේ පසුවන පිරිස අතර ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි. ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය…
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති…
මේ වන විට ලොව පුරා Microsoft Widows භාවිතා කරන පරිශීලකයන් රැසකගේ Blue Screen Of Death (BSOD ) දෝෂය හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම දෝෂය හේතුවෙන් ලොව පුරා…
චිත්‍රපටයක් නීති විරෝධී ලෙස පටිගත කර සමාජ මාධ්‍ය හරහා මුදා හැරීමේ සිද්ධියක් පසුගිය දිනවල වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විසින් චිත්‍රපට ශාලා තුළට ජංගම දුරකථන රැගෙන…
කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝග සඳහා යොදන පොහොර වර්ග ගණනාවක මිල තවදුරටත් අඩු කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව රුපියල් 1500-2000…
එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්…
ප්‍රථමවරට ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් හිමි තර්ශන් සෙල්වරාජාට මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ ගිනි සිළුව රැගෙන යාමට අවස්ථාව හිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට මෙම විශිෂ්ට අවස්ථාව ඊයේ…
ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයේ හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකු වන ජාවාඩ් සරීෆ් ඇමරිකාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඇමරිකාව ඉරානයට පැන වූ සම්බාධක හේතුවෙන් විදෙස්…
ලොව ප්‍රමුඛ පෙළේ ධනපතියෙකු වන එලෝන් මස්ක් මෙම වසර අවසානය වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිළධාරීන් පවසනවා. මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුළුවකදී ජනාධිපතිවරයා…
දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව…