Category: Uncategorized

ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම අත්හිටුවයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරු බදු පැනවීම ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (28) ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බවයි.…

මහින්දානන්දට සහ නලින්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටි…

වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (29) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

ලංකාවට තවත් පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි. මේ අතර මීටර් 400 ඉසව්වේ…

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්වෙයි

වත්මන් රජය රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සහ ඊට දක්වන ප්‍රමුඛතාවය මෙන්ම උනන්දුව තම සංවිධානයේ සතුටට හේතුවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ…

කාලිංගට කොරියාවේදී පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින්. එම තරගය අවසන් කිරීම සඳහා ඔහු වැය…

අනුදි තවත් තරග වටයකින් ඉදිරියට

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් ශ්‍රී…

තැපැල් සේවකයන් දැඩි තීරණයක් ගනියි

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ සඳහන් කළේ අද (28)…

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350 ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ජුනි 1 වනදා දක්වායි. කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික…