බන්ධනාගාර රැඳවියන් 388දෙනෙක්ට විශේෂ රාජ්‍ය සමාවක්
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ රැඳවියන් 388දෙනෙක්ට රාජ්‍ය සමාවක් හිමිවන අතර එම…