ගාස තීරයේ උග්‍ර ආහාර හිඟයක්
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු කියා සිටියේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු…
අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නොවැම්බර් 10වනදා…
ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වආර්තා කළේ එහි රත්තරං මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අස්තමේන්තු කර ඇති බවයි. එම රත්තරංවල…
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු අද (26) සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන්…
10වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැති…
මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දී තිබූ බලපත්‍ර 1,000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබෙනවා. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න සඳහන් කළේ විදෙස් රටවල රැකියාවල…
රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. ඒ එම නිවස ඉදිරිපිට විරෝධතාවක් සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මතයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ…
සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (08) සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු…
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ එමනිසා එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙසයි. එමෙන්ම අත්,…