ලාහෝර් හී පිපිරීම් කිහිපයක්
අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. පිපිරීම් වාර්තා වී ඇත්තේ…
අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. පිපිරීම් වාර්තා වී ඇත්තේ…
නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබෙනවා. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු…
යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව…
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු…
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින්…
ඉරානයේ අනුග්‍රහය ලබන යේමනයේ හූති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ ඊශ්‍රායලයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන බෙන්-ගුරියන් ගුවන් තොටුපොළ පිහිටි ප්‍රදේශයටයි. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 06දෙනෙක් තුවාල…
සිවිල් යුධ කණඩායමක් විසින් දකුණු සුඩානයේ ෆන්ගක් ප්‍රාන්තයේ රෝහලකට සහ වෙළඳපොළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 7දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තවත් පුද්ගලයන් 20දෙනෙක් පමණ තුවාල ලබා ඇති…
ඉන්දුස් ජල ගිවිසුම කඩ කළහොත් ප්‍රහාර එල්ල කරන බවට පාකිස්ථානය විසින් ඉන්දියාවට අනතුරු අඟවා තිබෙනවා.
අමෙරිකාවේ ටෙක්සාස් හී එල් පැසෝ නගරය ආසන්නයේ රික්ටර් මාපක 5.2ක අගයකින් යුත් භූ කම්පනයක් සිඳුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය නිව් මෙක්සිකෝව සහ උතුරු මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවලට…
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්ථානය සම්බන්ධයෙන් දැඩි තීරණ ක්‍රියාත්මක කරමින් සිටින ඉන්දියාව, පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද ඉන්දියාව තුළ අවහිර කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස අවහිර…