Category: WORLD NEWS

ඇමරිකාවේ භූ කම්පනයක්

ඇමරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇති වී තිබෙනවා. ඇමරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බවයි. එහි…

කාන්තාවන් 6ක් අභ්‍යවකාශයට

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙනවා. ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන්. කාන්තාවෝ පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු…

චීනයෙන් විශේෂ ඉල්ලීමක්

ඇමරිකාව පනවා ඇති අන්‍යෝන්‍ය තීරු බදු සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස චීන නිලධාරීන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව මේ වන විට චීන ආනයන සඳහා තීරු…

තජිකිස්ථානය සෙලවෙයි

තජිකිස්තානයේ භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවයි. කිලෝමීටර් 16ක් වූ ගැඹුරින් මෙම භූ කම්පන තත්ත්වය…

මියන්මාරයේ යළිත් භූ කම්පනයක්

මියන්මාරයේ රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ න්කම්පනය පොලව මට්ටමේ සිට කිලෝමීටර් 20ක් පමණ ගැඹුරට ඇතිවී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනයෙන් කිසිඳු දේපළ…

පාකිස්ථානයේ භූ කම්පනයක්

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ප්‍රදේශයේ අද (12) පස්වරු 1ට පමණ රික්ටර් මාපක 5.3ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් සිදුවූ අතර ජම්මු…

ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළට

නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටිනවා.දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික…

පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්

නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක් වන පැපුවා නිව්ගිනියාහි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රික්ටර් මාපක 5.95ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොළ්ව මතුපිට සිට කිලෝමීටර් 10ක් පමණ…

දකුණු ෆ්ලෝරිඩාවේ ගුවන් අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන්යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සැහැල්ලු ගුවන් යානයක් වන අතර ඇමරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර සිදුවී තිබෙන බවයි.…

හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් 6කට දිවි අහිමි වෙයි

ඇමරිකාවේ නිව්යෝර්ක්හී හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. එම යානයේ සිටි නියමුවා සහ…