Category: WORLD NEWS

හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් 6කට දිවි අහිමි වෙයි

ඇමරිකාවේ නිව්යෝර්ක්හී හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. එම යානයේ සිටි නියමුවා සහ…

ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව අතර නව යුග­යක ඇර­ඹු­මක්

ඉන්දීය අග­මැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය සිදු­වූයේ තීර­ණා­ත්මක අව­ස්ථා­ව­කදී බවත්, එය දෙරට අතර ඓති­හා­සික යුග­යක ආර­ම්භ­යක් වනු ඇති බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වාර්තා කර තිබෙනවා. එමෙන්ම මීට පෙර අවස්ථා…

ඊශ්‍රායලය සිය වරද පිළිගනියි

දකුණු ගාසා තීරයේ වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු හදිසි සේවකයන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධව ඊශ්‍රායලය සිය වරද පිළිගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරය සම්බන්ධව සිය සොල්දාදුවන් වැරදි සිදුකර ඇතැයි ඊශ්‍රායල…

ට්‍රම්පට සහ එලොන් මස්ක්ට එරෙහිව ඇමරිකාවේ විරෝධතා

ඇමරිකානු අයිතිවාසිකම් සහ නිදහසට එල්ල කරන ඍණාත්මක ප්‍රතිචාරවලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ට එරෙහිව ප්‍රාන්ත 50ක් පුරාම සහ ලොව පුරා…

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කලබලයක්

මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයට පිස්තෝල රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වික්ටෝරියා පොලිසිය පැවසුවේ කාල්ටන් සහ කොලින්වුඩ් තරඟය අතරතුර ඊයේ රාත්‍රී 8.30 ට පමණ ක්‍රීඩාංගනයෙන් පිටවීම ඔවුන්…

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක්

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ගත් තීරණය ඒකමතිකව සම්මත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට ජනාධිපති ධූරයෙන්…

මියන්මාරයට ආධාර අවශ්‍ය බව විදෙස් මාධ්‍යයෙන් නිවේදනයක්

භූ කම්පනයෙන් සිදුවූ හානියත් සමඟ මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍ය බව විදෙස් මාධ්‍ය පවසනවා. පසුගියදා එරට සිදුවූ 7.7ක භූ කම්පනයෙන් විශාල පිරිසකට දිවි අහිමි වුණා. ඔවුන් විශ්වාස කරන්නේ සුන්බුන් අතර…

BIMSTEC සමුළුව ඇරඹෙයි

මෙවර BIMSTEC සමුළුව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව තායිලන්තය පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සඳහන් කළේ පසුගියදා ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ යටිතල පහසුකම් සහ අනෙකුත්…

Val Kilmer අභාවප්‍රාප්ත වෙයි

සුපිරි හොලිවුඩ් නළුවෙක් වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු ගොස් ඇති බවයි. අභාවප්‍රාප්ත වන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවුණා.

දක්ෂිණාංශික නායිකාවකට වසර 5ක දේශපාලන තහනමක්

2027 වර්ෂයේ ප්‍රංශ ජනාධිපතිවරයණයට ඉදිරිපත්වීමට තීරණය කර සිටි ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මැරීන් ලර් පෙන් හට වසර 5ක දේශපාලන තහනමක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරු…