Category: WORLD NEWS

ගුවන් අනතුරකින් 12කට දිවි අහිමි වෙයි

මධ්‍යම ඇමරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී ගුවන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 12දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. එම අනතුරින් පුද්ගලයන් 05 දෙනෙක් දිවි ගලවා ගෙන ඇති…

ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ බවට ඉන්දි­යාව පත්වෙයිද ?

ලෝක ආර්ථි­කයේ ප්‍රව­ණතා සම්බ­න්ධව අනා­වැකි පළ කිරීමේ ප්‍රකට මූල්‍ය සමා­ග­මක් වන ඇමෙ­රි­කාවේ මෝගන් ස්ටැන්ලි බැංකු සමා­ගමේ වාර්තා­ව­කට අනුව ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ බවට ඉන්දි­යාව පත්වනු ඇති බව අනා­වැකි…

අභ්‍යවකාශයේ සිරවූ ගගනගාමීන් පෘථිවියට පැමිණෙයි

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා වී තිබෙනවා. ඒ පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුවයි. විදෙස් මාධ්‍ය…

දකුණු සිරියාවට ගුවන් ප්‍රහාරයක්

දකුණු සිරියාවේ ඩෙරා පළාතේ තදාසන්න ප්‍රදේශයට ඊශ්‍රායල විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 19දෙනෙක් තුවාල ලබා ඇති බවයි.…

ගාසා තීරයට දරුණු ප්‍රහාරයක්

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු – අෆා ද ඇතුළු පලස්තීන වැසියන් 200කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය…

දකුණු ඇමරිකාවේ ටොනේඩෝ කුණාටුවකින් පුද්ගලයන් මිය යයි

ගිනිකොණදිග ප්‍රාන්ත කිහිපයක් හරහා හමා ගිය මාරාන්තික ටොනේඩෝ කුණාටුවලින් එක්සත් ජනපදයේ පුද්ගලයින් 34දෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැන්සාස්හි දූවිලි කුණාටුවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 08දෙනෙක් මියගොස් ඇති…

යේමනයේ හූති සටන්කාමීන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගවලට අනුව ඇමරිකාව විසින් යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම්…

ඉතා­ලියේ නාපෝලි නුව­රට වසර 40කට පසු භූක­ම්ප­න­යක්

ඉතා­ලියේ නාපෝලි නුවර ඊයේ (13) රිච්ටර් මාප­කයේ 4.4ක භූක­ම්ප­න­යක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොසෝලි සහ බග්නොලි වෙරළ තීරය ආස­න්නයේ සිදුවී ඇති එම භූක­ම්ප­න­යෙන් පසු අතුරු කම්පන 6ක් පමණ…

එක්ස් සමාජ මාධ්‍ය­ජා­ල­යට සයි­බර් ප්‍රහා­ර­යක්

එලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලය ගෝලීය වශ­යෙන් බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ට්විටර් නමින් හඳු­න්වනු ලැබූ එම සමාජ මාධ්‍ය­ජා­ල­යට ප්‍රවේ­ශ­වී­මට නොහැකි බවට ලොව පුරා රට­වල් රැසක එක්ස්…

මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදයි

නැඟෙ­න­හිර අප්‍රි­කානු රටක් වන මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදට (12) යෙදී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාතික දින සැම­රුම් උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි…