සිවිල් යුද ගැටුම් අතර ළමා අපයෝජන ඉහළ නගීයි
සිවිල් යුද ගැටුම් පවතින සුඩානයේ පසුගිය වසර ඇතුළත ළමා අපයෝජන සහ දූෂණ සිදුවීම් 221ක් වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත්…
සිවිල් යුද ගැටුම් පවතින සුඩානයේ පසුගිය වසර ඇතුළත ළමා අපයෝජන සහ දූෂණ සිදුවීම් 221ක් වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත්…
වසර 11ක කාලයක් තායිලන්තයේ රඳවා තබාගෙන සිටි චීනයේ උයිගර් ප්‍රජාවට අයත් පුද්ගලයන් 40 දෙනක් රටින් පිටුවහල් කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තායිලන්තයට චෝදනා කළේ…
දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පැතිරවූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා. විදෙස්…
Academy of Motion Picture Arts and Sciences (AMPAS) විසින් පවත්වන 97 වන Oscars Academy Awards සම්මාන උළෙල අද (02) පැවැත්වීමට නියමිතයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙවර Oscars සම්මාන උළෙල ලොස්ඇන්ජලිස්හි…
ඇමරිකාවේ බිත්තර මිල මේ වසරේදී 40% කින් ඉහළ යනු ඇති බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 3ක කාලයක සිට එරට පැතිරෙන කුරුලු…
වසර 10කට පසු අමෙරිකාවේ පළමු සරම්ප මරණය වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 2015 වසරෙන් පසු එරටින් වාර්තා වූ පළමු සරම්ප මරණය මෙය…
වවුලන්ගෙන් ව්‍යාප්ත වන විවිධාකාරයේ කොරෝනා වයිරස් 3000කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතින බව අනාවරණය කර තිබෙනවා. ඒ එංගලන්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් හන්ටර් විසින්. ඔහු වැඩිදුරටත් සඳහන්…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු කැබිනට් රැස්වීමට ඊලෝන් මස්ක් සහභාගී වී තිබෙනවා. මෙම කැබිනට් රැස්විමේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ වියදම් කපා හැරීමට ගත් උත්සහයන්ගේ සිට සංක්‍රමණ හා ආර්ථික කටයුතු මෙන්ම…
ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ දුම්රිය ස්ථානයක ඇති වූ තදබදයකින් කාන්තාවන් 10දෙනෙක් සහ ළමුන් තිදෙනෙක් ඇතුළුව අවම වශයෙන් 15දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ වාර්ෂික මහ කුම්භමේලා ආගමික උත්සවයට සහභාගී වීම සඳහා දුම්රියට…
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු’ යන්නයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ මෙරටින්…