Category: WORLD NEWS

ට්‍රම්ප්ගෙන් තවත් නියෝගයක්

ප්ලාස්ටික් වෙනුවට කඩදාසි භාවිතා කිරීමේ විධායක නියෝගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන මෙම නියෝගය, ප්ලාස්ටික් දූෂණය “අර්බුදයක්” ලෙස හැඳින්වූ හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින්…

ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිබත් කරයි

බංගලාදේශ හිටපු අගමැතිනිය ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිතබා විනාශ කර තිබෙනවා. මෙලෙස ගිනිතබා ඇත්තේ ඇයගේ පියා එනම් නිදහස් බංගලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවසයි. හසීනාගේ අවසරෙයෙන් අනුස්මරණ කෞතුකාගාරයක්…

ආර්ජන්ටිනාවත් WHO අත්හරියි

ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ඉවත් වීමට ආර්ජන්ටිනා ජනාධිපති තීරණය කර තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින්. ඔහු චෝදනා කරන්නේ ගෝලීය සෞඛ්‍ය අර්බුධ සාර්ථකව පාලනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත්…

ට්‍රම්ප්ගෙන් තවත් තහනමක්

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කාන්තා ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. ජනාධිපතිවරයා අදාළ නියෝගය අත්සන් තබමින් සඳහන් කර ඇත්තේ මින් ඉදිරියට…

USAID කාර්යමණ්ඩලය ගැන පියවරක් ගනියි

ලොව පුරා සිටින සියලුම USAID කාර්යමණ්ඩලය මේ මස (07) වනදා සිට නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා. නමුත් විශේෂ කාර්යයන්වල නිරතවී සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් කිහිපදෙක් පමණක් දිගටම සේවයේ තැබීමට තීරණය කර…

එක්සත් ජනපදයට ගාසා තීරය අත්පත් කරගත හැකි බව ට්‍රම්ප් කියයි

එක්සත් ජනපදයට ගාසා තීරය ‘අත්පත් ‘ කර ගත හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව ට්‍රම්ප් යෝජනා කර ඇත්තේ පලස්තීන ජනතාව වෙනත් රටවල නැවත පදිංචි කළ හැකි බවත්,…

ට්‍රම්ප්ගේ තීරණය රිවස් වෙයි

ඇමරිකාව විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවීමට තීරණය කළ 30% ක තීරුබදු දින 30කට අත්හිටුවා තිබෙනවා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවේ හා මෙක්සිකෝවේ රාජ්‍ය නායකයින් සමඟ ඇති කරගත් එකඟතාවයකින් අනතුරුවයි.

පැනමා ඇළ සම්බන්ධව ගිවිසුම් අලුත් කරන්නේ නැහැ – පැනමා ජනාධිපති

පැනමා ඇළ සම්බන්ධයෙන් පැනමාව හා චීනය අතර ඇති ගිවිසුම නැවත අලුත් නොකරන බව පැනමා ජනපති පවසනවා. පැනමා ජනපති මේ බව සඳහන් කළේ ඇමරිකාවේ ලේඛම් පැනමා ඇළේ සංචාරයක නිරත වන අවස්ථාවකදී…

එක්සත් ජනපදයේ ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගනියි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ ලේඛනගත නොකෙරූ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගෙන සිටීමට හැකිවන පරිදි ආණ්ඩුවට බලය ලබාදී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය විශාල බලාත්මක කිරීමක්…

පෘථිවිය සූර්යයා වටා ගමන් කරන දුර්ලභ දර්ශනයක්

පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් අභ්‍යවකාශ ගත…