ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබෙන්නේ ඩොලර් 75.67ක් ලෙසයි. එහි අඩු වීම 0.29%ක් ලෙසයි වාර්තා වන්නේ.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබෙන්නේ ඩොලර් 75.67ක් ලෙසයි. එහි අඩු වීම 0.29%ක් ලෙසයි වාර්තා වන්නේ.…
ලෝක ප්‍රසිද්ධ නයගරා ඇල්ලේ ජලය මිදී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස සම්පූර්ණයෙන්ම නයගරා ඇල්ල මිදී ගොස් ඇත්තේ ඇමරිකාවට මේ දිනවල පවතින දැඩි ශීත කාලගුණය හේතුවෙන් බවයි. මෙලෙස දැඩි…
නවසීලන්ත කන්දකට පුද්ගලයෙක්ට සමාන නීත්‍යනුකූල අයිතියක් ලබාදී තිබෙනවා. ඒ ගිවිසුමක් වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව නීතියක් බවට පත්වීමෙන් අනතුරුවයි. තාරනාකි මෞන්ගා හෙවත් තාරනාකි කන්දට මෙලෙස අනන්‍යතාවක් හිමිවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…
උගන්ඩාවේ අගනුවර වන කම්පාලාහි ඉබෝලා වෛරසයේ නව පැතිරීමක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ හේතුවෙන් එක් මරණයක් සිදුවී තිබෙන බවයි. විදෙස් මාධ්‍ය සඳහන්…
ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන්යානයක් හෙලිකොප්ටරයක ගැටී පසුගියදා සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් 28දෙනෙක්ගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. ඇමරිකානු බලධාරීන්සඳහන් කළේ අනතුරට ලක්වූවන් පිළිබඳ මෙතෙක් නිල තොරතුරක්…
චීන AI ආරම්භකයා වශයෙන් deepseek ලෝකයට හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව මෙම AI ආකෘතිය මුළු තාක්ෂණික ලෝකයම මවිත කිරීමට සමත්වී තිබීම විශේෂත්වයක්. ඔවුන්ගේ නව AI ආකෘතිය GPT – 4 කාර්ය සාධනයට…
ඇමරිකාවේ රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළේ මගී ජෙට් යානයක් සහ හෙලිකොප්ටරයක් ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ජෙට් යානය ගොඩ බැස්වීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. ඒ…
හමාස් සංවිධානයේ ප්‍රාණ ඇප මත තබාගෙන සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් අද (30) නිදහස් කිරීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර ඊශ්‍රායෙල ජාතිකයන් තිදෙනෙක් සහ තායි ජාතිකයන් පස්දෙනෙක්…
ලබන මස 2වනදා අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම පෙබරවාරි 18වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි ප්‍රකාශ කළා. ඒ ඇමරිකාව සමඟ ඇති කරගත් සම්බන්ධතාවයෙන්…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස්හි ලැව් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව් ගින්නෙන් බරපතල හානි සිදු වූ ප්‍රදේශ රැසක් මෙහිදී ඇමරිකානු ජන්ධිපතිගේ…