Category: WORLD NEWS

හියුස් ලැව් ගින්න ඔටේ කඳුකරයට

දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ පැතීරීයන හියුස් ලැව්ගින්න ඔටේ කදුකරය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. පැය කිහිපයක් තුළ අක්කර 9400කට වැඩි ප්‍රමාණයක්…

ඇමරිකාවේ ලැව්ගින්න තවත් පළාතකට

බටහිර ඇමරිකාවේ San Diego නගරය ආසන්නයේ ප්‍රබල ලැව්ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අක්කර 85කට ආසන්න භූමියක් මෙම ලැව්ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවයි. මේ ලැව්ගින්න හේතුවෙන් නිවාස රැසක…

ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවයි

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු කියා සිටියේ රුසියානු ජනාධිපති vladimir Putin යුද්ධය අවසන්…

තුර්කියේ හෝටල් ගින්නෙන් මියගිය පිරිස ඉහළට

තුර්කියේ මහල් 11කින් යුත් හෝටලයක සිව්වන මහලේ ඊයේ (21) ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්න හේතුවෙන් පුද්ගලයන් 66ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 51දෙනෙක් තුවාල…

ඇමරිකාවේ TikTok තහනමත් ඉවතට

පසුගියදා ඇමරිකාවේ තහනම් වූ TikTok යෙදවුමට පිවිසීමට එරට ජනතාවට නැවත හැකි වී තිබෙනවා. එරට විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.…

ලෝක බලවතා දිවුරුම්දෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂිංටනයේ ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිත බවයි. වොෂිංටනයට පවතින අධික…

ඉම්රාන් ඛාන්ට සිර දඬුවම් නියම වෙයි

පාකිස්ථාන අධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ ඉඩම් දූෂණ නඩුවක් සම්බන්ධයෙන්. එමෙන්ම ඔහුගේ බිරිඳටද වසර 07ක සිර දඬුවමක් නියම කර තිබෙන බවයි…

බේරූට්හි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට එක්සත් ආරාබි රාජ්‍යයේ අවධානය

වසර 3කට පසු ලෙබනනයේ බේරූට්හි පිහිටි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට එක්සත් ආරාබි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරට දූත…

ඇමරිකානු ජනපති සහ ඊශ්‍රායල අගමැති අතර දුරකථන සාකච්ඡාවක්

ඇමරිකානු ජනපති Joe Biden සහ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu අතර ඊයේ (12) දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Biden ඇමරිකාවේ ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට පෙර ගාසා තීරයේ සටන් විරාමයක්…

ඇමරිකාවේ ලැව්ගින්නෙන් මියගිය පිරිස ඉහළට

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 24දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් සඳහන් කළේ මෙය ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී විපත…