Category: WORLD NEWS

ඇමරිකානු සහ යුක්‍රේන ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

ඇමරිකානු ජනාධිපති Joe Biden සහ යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ දුරකථන සංවාදයක නිරත වෙමින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේනයට අවශ්‍ය ඇමෙරිකාවේ සහයෝගය, රුසියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක…

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ…

ඇමරිකානු උප ජනාධිපතිනිය සිය ඉදිරි විදෙස් සංචාර අවලංගු කරයි

ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සිය ඉදිරි විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා. ඒ මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු උප…

මියන්මාරයේ 40දෙනෙක්ට දිවි අහිමි වෙයි

මියන්මාර හමුදා පාලනය විසින් බටහිර රඛයින් ප්‍රාන්තයේ ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40දෙනෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා ඇති බවයි. එමෙන්ම ඒ…

ලොස් ඇන්ජලිස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ pacific palisades ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය අක්කර 20 සිට 1,200 දක්වා…

ටිබෙට් රාජ්‍යයේ ඇති වූ භූ කම්පනයෙන් 53ක් ජීවිතක්ෂයට

චීනයට අයත් ටිබෙට් රාජ්‍යයේ ෂිගස්තේ නගරයේ අද (07) රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 53දෙනෙක් ජීවිතක්ෂයට…

කැනේඩියානු අගමැති පක්ෂ නායකත්වය අත්හරියි

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිබරල් පක්ෂට නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධූරයේ සිටින බවයි. ඉන්දියාව සමඟ උද්ගත වූ රාජ්‍ය…

රික්ටර් මාපකයේ ඒකක 7.1ක භූ කම්පනයක්

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූ කම්පනය සිදුව ඇති…

වෛරස උණ රෝගය ගැන චීනයෙන් නිවේදනයක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකර ගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා. ඔවුන් සඳහන් කළේ ශීත දේශගුණික තත්ත්වයක් සමඟ එවැනි වෛරස පැතිරීම සාමන්‍ය බවයි.…

ඇමරිකානු රාජ්‍ය ලේකම් නිල සංචාරයකට

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මෙම සති අන්තයේදී දකුණු කොරියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු හෙට (05) දකුණු කොරියාවේ…