Category: WORLD NEWS

ඇමරිකාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ඉහළට

ඇමරිකාවේ විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට විසින් පිරිනමනු ලබන අධ්‍යන අවස්ථා සහ වෘත්තීය අවස්ථා නිසා මෙම…

යුක්රේනය රුසියාවට පහර දෙයි

ඇමරිකාව ලබා දුන් දිගු දුර මිසයිල යුක්රේනය පළමුවරට භාවිත කරමින් රුසියාවට පහර දී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව ලබාදුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකි…

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ ගාසා තීරයේදී කොල්ලකයි

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් ලොරි රථ 109ක් ගාසා තීරයේදී ප්‍රචණ්ඩ ලෙස කොල්ලකා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල පාලනය යටතේ පවතින කෙරම් ෂාලෝම් ගමන් ගත් අදාළ ලොරි රථ පෙළ මුහුණු…

හයිටි වෙත පියාසර කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඇමරිකාවේ සිට හයිටි බලා පියාසර කරමින් තිබූ මගී ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් හයිටි වෙත පියසර කිරීම තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් කිහිපයක් පියවර ගෙන තිබෙනවා. මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ…

රුසියානු ජනපති පුටින්ගෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්

ඇමරිකානු ජනාධිපතිවරණ කාල සීමාව තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිවැරදිව හා ධෛර්යවන්ත ලෙස කටයුතු කළ බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය ජය ගැනීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට…

කියුබාව අඳුරු වෙයි

කියුබාවට බලපා තිබෙන රෆායල් සුළි කුණාටුව සමඟ ඇති වූ තද සුළං හේතුවෙන් එරට ජාතික විදුලි පද්ධතියට හානි සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය ඇණහිට ඇති…

ට්‍රම්ප් නැවතත් ඇමරිකානු ජනපති ධූරයට

ඇමරිකාවේ 47වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඡන්ද විද්‍යාල 265ක ජය ට්‍රම්ප්ට හිමිවී ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක…

ඉන්දියාවේ හිමාල කඳුකරයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

ඉන්දියාවේ හිමාල කඳුකරයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මිය ගොස් ඇති බවයි. හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග හේතුවෙන්…

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඝන දුමාරයකින් වැසී යයි

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඝන දුමාරයකින් වැසී ගොස් තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ (31) දිනයට යෙදී තිබූ දීපාවලි උතසවයෙන් පසුව දිල්ලි නගරයේ වායු ගෝලීය ගුණත්වය තවදුරටත් පහත වැටී ඇති…

පාකිස්ථානයේ පිපිරීමකින් 07 දෙනෙක් ජිවිතක්ෂයට

නිරිතදිග පාකිස්ථානයේ පෝලියෝ එන්නත් වැඩසටහනකට සම්බන්ධ වී සිටි පිරිසක් රැගෙන ඒමට ගිය පොලිස් වෑන් රථයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පොලිස් රථය මාර්ගයේ ධාවනය වන විට කාන්ත පාසලක් අසල…