Category: WORLD NEWS

දැවැන්ත රෙස්ලිං ක්‍රීඩකයෙක් වන හල්ක් හෝගන් දිවි ගමනට සමුදෙයි

දැවැන්ත රෙස්ලිං ක්‍රීඩකයෙක් වන ඇමරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබෙනවා. ඒ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්. ඇමරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ඔහු මියයන විට 71වන වියේ පසුවුණා.

කාම්බෝජ අගමැතිගෙන් ඉල්ලීමක්

තායිලන්තය සමඟ උත්සන්න වන ගැටුම් මධ්‍යයේ සන්සුන්ව සිටින ලෙස කාම්බෝජ අගමැති හුන් මැනට් විසින් සිය facebook ගිණුමේ සටහනක් තබමින් පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා. එහි සඳහන් වන්නේ කාම්බෝජය සැමවිටම සාමකාමී ක්‍රම මඟින්…

නයිජීරියාවේ වසංගතයකින් පුද්ගලයින් 13දෙනෙක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව කොලරා රෝගය වැළදී ඇති තවත් පුද්ගලයින් 239දෙනෙක්ගේ තත්ත්වය බරපතල වන බවයි…

ඇමරිකාව විසින් පිලිපීනයට පැනවූ තීරු බද්ද අඩු කරයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ අන්‍යෝන්‍ය තීරු බද්ද 19%ක් දක්වා අඩු කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 07වනදා ප්‍රකාශයට පත් කළ නව…

නරේන්ද්‍ර මෝදී නව වෙළඳ ගිවිසුමකට අත්සන් තබයි

බ්‍රිතාන්‍ය සමඟ නව වෙළඳ ගිවිසුමකට එළඹීමට ඉන්දීය කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය හිමිවී තිබෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ නිල බ්‍රිතාන්‍ය සංචාරය අතරතුර හෙට (23) දින ලන්ඩන් නුවරදී එම හිවිසුමට අත්සන් තැබීමට නියමිත…

ජපාන අගමැතිගෙන් නිවේදනයක්

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා අගෝස්තු මාසයේ අග භාගයේදී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. මෙවර මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් පාලක සන්ධානය ලැබූ දරුණු පරාජයෙන් පසු ඔහු මෙම තීරණය ගෙන…

වියට්නාමයේ අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය ඉහළ යයි

වියට්නාමයේ අප්‍රිකානු සූකර උණ සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වියට්නාම් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රට පුරා පළාත් 34න් 28ක මේ වන විට ව්‍යාප්තව…

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 50දෙනෙක් ජිවිතක්ෂයට

නැගෙනහිර ඉරාකයේ අල් – කුටි නගරයේ සුපිරි වෙළඳසැලක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් පුද්ගලයන් 50දෙනෙක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූ කම්පනයක්

ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ 7.3ක ප්‍රභලත්වයකින් යුතු ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ වෙරළ ආශ්‍රිත කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක්ද නිකුත්…

තායිවානයෙන් දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කරයි

තායිවානය ඔවුනේගේ දීර්ඝතම සහ පුළුල්ම වාර්ෂික යුධ අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. ඒ අනාගතයේ එල්ලවිය හැකි චීන ආක්‍රමණයකට සුදානම් වීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 22,000කට අසන්න භට…