Kong-rey නිසා තායිවානයට දැඩි බලපෑම්
වසර 30කට පසුව තායිවානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන Kong-rey වර්ෂාවත් සමඟ මේ වන විට තායිවානයට ප්‍රබල ලෙස ප්‍රබල ලෙස බලපෑමක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන්…
වසර 30කට පසුව තායිවානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන Kong-rey වර්ෂාවත් සමඟ මේ වන විට තායිවානයට ප්‍රබල ලෙස ප්‍රබල ලෙස බලපෑමක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන්…
ඇමරිකාවේ බටහිර වෙරළට ආසන්න මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6ක් වන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර…
තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ සිදු කළ ප්‍රහාරයකින් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් බව තුර්කි බලධාරීන්…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.06ක් ලෙසයි. WTI වර්ගයේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 69.22ක් ලෙස සටහන්ව තිබෙනවා.
අගමැති නරේන්ද්‍ර මෝදී රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව ඔක්තෝබර් 22 සිට 23 දක්වා රුසියාවේ කසාන්හි පැවැත්වෙන 16 වෙනි BRICS සමුළුවට සහභාගී වීමට නියමිතයි. රුසියාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන BRICS සමුළුවෙහි සාමාජික…
නැගෙනහිර තුර්කියේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් වූ බවයි. භූ කම්පනයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු…
අල්කයිඩා නායක Osama bin ladenගේ සිව්වෙනි පුත්‍රයා වන Omar bin ladenට ප්‍රංශයට පැමිණීම තහනම් කර තිබෙනවා. ඒ ප්‍රංශයේ නව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය බ්‍රෑනෝ ලාඩ්න් විසින්. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ…
ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මේ වන විට මිල්ටන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට බලපා ඇත්තේ හෙලීන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී දින කිහිපයක් ඇතුළතයි.…
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට (07) වසරක් ගත වනවා. පසුගිය ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට හමාස් සංවිධානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟම දෙපාර්ශවයන් අතර මෙම යුද ගැටුම් ආරම්භ වුණා.…
මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර්…