Category: WORLD NEWS

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ගමන් නවතියි

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සියලුම ගුවන් ගමන් ලබන 7 වනදා දක්වා අවලංගු කර ඇති බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ඒ ඉරාන ප්‍රහාර හමුවේ එරට ටෙල් අවිව් ගුවන්…

මැද පෙරදිග යුද ගැටුම් හමුවේ බොරතෙල් මිලේ වෙනසක්

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟම ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලද 03%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 73.56ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි. බොර…

ඇමරිකාවේ ප්‍රාන්ත 5කට දැඩි සුළි කුණාටු අවදානමක්

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි සුළි කුණාටු අවදානමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම සුළි කුණාටුව හෙලෙන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ. එම සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී…

න්‍යෂ්ටික අවි භාවිතයට රුසියාව තුළ නව නීති

රුසියාව න්‍යෂ්ටික අවි භාවිතයේදී අනුගමනය කරන නීති රීති වෙනස් කරන බව රුසියානු ජනාධිපති Vladimir Putin පවසනවා. යුක්‍රේනය ඇතුළු න්‍යෂ්ටික අවි නොමැති සහ න්‍යෂ්ටික අවි භාවිතා කරන බටහිර රටවල් රුසියාවට එරෙහිව…

යුක්‍රේනයේ නිවාස සංකීර්ණයකට රුසියාවෙන් ප්‍රහාරයක්

යුක්‍රේනයේ Kharkive මහල් නිවාස සංකීර්ණයකට රුසියාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමගින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා…

ජෝ බයිඩන් චීනයට චෝදනා කරයි

ඇමරිකාව ඇතුළු රටවල් චීනය විසින් පරික්ෂා කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනාවක් එල්ලකර තිබෙනවා. ඔහු ඒ බව පැවසුවේ පසුගියදා ඇමරිකාවේ පැවති QUAD සමුළුවේදී. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට අමතරව…

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා නායකයෙක් ජිවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙක් වන ඊබ්‍රාහිම් අකීල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම…

ජපානයේ නගර දෙකකට අනතුරු ඇඟවීම්

ජපානයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නගර දෙකකට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ වජිමා සහ සුසු යන නගර සඳහායි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම…

චීනයේ ෂැංහයි නගරයට තවත් සුළි කුණාටුවක්

චීනයේ ෂැංහයි නගරයට තවත් සුළි කුණාටුවක් කඩාවැදී තිබෙනවා. පුලාසන් සුළි කුණාටුවත් සමඟ එහි මාර්ග හා නිවාස ජලයෙන් යටවී ඇති බවත් එය පැයට කිලෝමීටර 80ක වේගයකින් හමා ඇති බවත් සඳහන් වනවා.…

කැනඩාවට එන විදෙස් සිසුන් ප්‍රමාණය සීමා කරයි

අධ්‍යාපන ආයතන සඳහා කැනඩා රජය විසින් විදෙස් සිසුන් බඳවා ගැනීම අවම කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව 2025 වන විට මෙම වසර මෙන් 10%කින් විදෙස් ශිෂ්‍ය බඳවාගැනීම්…