Category: WORLD NEWS

බංගලාදේශ හමුදා නිලධාරීන්ට මහේස්ත්‍රාත් බලතල

බංග්ලාදේශයේ මතුව ඇති අස්ථාවර තත්ත්වය හේතුවෙන් එරට හමුදා නිලධාරීන් වෙත මහෙස්ත්‍රාත් බලතල ලබාදීමට තීරණය කර තිබෙනවා. මෙම බලතල එරට සාමය ස්ථාපිත කිරිමේ අරමුණින් තාවකාලිකව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.…

ලෙබනනයේ ප්‍රහාර රැසකින් හිස්බුල්ලා සාමාජිකයින් 09ක් මරුට

ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු වූ පිපිරීම් රැසකින් හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් 09 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමගින් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. එමෙන්ම…

”යාගී” හේතුවෙන් මියගිය පිරිස තවත් ඉහළට

මේ වන විට යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 226ක් දක්වා ඉහළගොස් තිබෙනවා. එයින් තවත් පුද්ගලයින් 80 දෙනෙක් පමණ අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යාගී සුළි කුණාටුව…

මන්කිපොක්ස් වෛරසයට එරෙහි එන්නතට WHO අනුමැතිය

මන්කිපොක්ස් වෛරසය ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව මන්කිපොක්ස් ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18ට සහ ඊට වැඩි පුද්ගලයන්…

චීනය ,පිලිපීනය අතර සාගර ගැටුම්

පිලිපීනය හා චීන වෙරළ ආරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙකට ගැටිමෙන් අද (19) අනතුරක් වාර්තා වී තිබෙනවා. පිලිපීන නෞකාව අනවසරයෙන් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවත් ඔවුන්ට අනතුරු සංඥා කිහිපයක් නිකුත් කළද…

ප්‍රංශ නළු ඇලන් ඩෙලෝන් දිවියෙන් සමුගනී

කලක් ප්‍රංශ සිනමාවේ නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මිය යන විට ඔහු වයස අවුරුදු 88වන වියේ පසු වුණා. ඔහු ප්‍රංශ…

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් ප්‍රමාණයේ ඒකක 5.1 ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් බවයි. ඒ අනුව එය එරට වේලාවෙන් අද (19) උදෑසන…

බංගලාදේශයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත වෙයි

බංගලාදේශයේ වසා දැමුණු පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව රැකියා ප්‍රතිසංස්කරණ සඳහා පසුගිය 17 වන දින සිදු වූ උත්ඝෝෂණයක් හේතුවෙන් පාසල් හා…

සෙසු රටවල් කළඹමින් චීනය බලවතෙකු වෙයි

චීනය ආර්ථික අතින් සහ කලාපීය වශයෙන් සන්නද්ධ වීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු ඇමරිකානු හිතවාදී රටවල් චීනය සමඟ නොරිස්සුම් සහගත බවක් පෙන්නුම් කරන බව වාර්තා වනවා. එමනිසා ඉන්දීය සාගරය කේන්ද්‍ර කොටගෙන නව…

ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධානයක නායකයෙක් ජීවිතක්ෂයට

හමාස් සංවිධානයේ ප්‍රධාන පෙළේ නායක ඉස්මයිල් හනියා මීට සුළු මොහොතකට පෙර ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා…