ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයින් 36ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ කේරළයේ Wayanad දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් සිය ගණනක් සිර…