Category: WORLD NEWS

ඉන්දියාව ආසන්න මුහුදේදී ශ්‍රී ලංකාව බලා යාත්‍රා කළ නෞකාවක ගින්නක්

ගෝව ආසන්නයේ වෙළඳ බහාලුම් යාත්‍රාවක විශාල ගින්නක් හටගෙන තිබෙනවා. නෞකාව මුන්ද්‍රා සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් තිබූ අතර දැන් එය ගෝවේ සිට නිරිත දෙසින් නාවික සැතපුම් 102 ක්…

පළමු වරට අඟහරු මතින් සල්ෆර් සොයා ගැනේ

නාසා ආයතනය නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ කියුරියෝසිටි රෝවරය පළමු වරට අඟහරු මතින් සංශුද්ධ මූලද්‍රව්‍යමය සල්ෆර් ස්ඵටික (pure elementary Sulfur crystals) සොයාගැනීමට සමත්ව ඇති බවයි. අඟහරු ග්‍රහයා මත පවතින කියුරියෝසිටි…

විකට නළු බොබ් නිව්හාර්ට් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට ඇමරිකානු විකට නළුවෙකු වූ Bob Newhart මිය ගොස් තිබෙනවා. ඔහු නිවසේදී මිය ගොස් ඇති අතර රෝගා බාධා රැසකින් පීඩා විඳ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. Bob Newhart මිය…

Joe Bidenට කොවිඩ්

ඇමරිකානු ජනාධිපති Joe Biden හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට පැවති රෝග ලක්ෂණ මත සිදු කළ පරික්ෂාවකදී ඒ පිළිබඳව තහවුරු වී ඇති බවයි. එසේම…

ලොව දුර්ලභම තල්මසෙකු මිය යයි

ලොව දුර්ලභම තල්මසෙකු වන ස්පේඩ් දත් සහිත තල්මසෙකු නවසීලන්තයේ වෙරළ තීරයක මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සත්ත්වයා කිසි දිනෙක පණපිටින් දැක නැති තරම් දුර්ලභ විශේෂයක් බව විද්‍යාඥයන්…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළිත් මරණ තර්ජන

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එරට ආරක්ෂක අංශය මේ බව දැනුම් දී ඇත්තේ මීට සති කිහිපයකට පෙරදී…

රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කෙරේ

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එරට ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.…

නේපාල අගමැති වෙනස් වෙයි

කේ.පී ශර්මා ඔලී නේපාලයේ අගමැතිවරයා ලෙස තේරී පත් වී තිබෙනවා. ඒ නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පරාජයට පත් වීමත් සමඟ බවයි වාර්තා වන්නේ. කේ.පී ශර්මා මීට පෙර අවස්ථා දෙකකදී…

නාමල්ට සහ මහේලට අම්බානිගේ විවාහ මංගල්‍යට ඇරයුම්

යුගයේ වැඩිම පිරිවැයක් දැරූ අනන්ත් අම්බානිගේ සහ රාධික මර්චන්ට් අතර විවාහ මංගල්‍ය දින 03ක් පුරාවට මුම්බායිහිදී පැවැත්වෙනවා. මේ සඳහා ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයන්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන් රාශියක් සහභාගී…

මියගිය තල්මසුන් 77කගේ සිරුරු සොයා ගැනේ

මියගිය තල්මසුන් 77කගේ සිරුරු ස්කොට්ලන්තයේ ඕක්නි වෙරළ තීරයට ගොඩගසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මෙලෙස වෙරළ තීරයට පැමිණි තල්මසුන් 12 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් පිරිසකට හැකි වී තිබෙනවා.…