Category: WORLD NEWS

දකුණු පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු පේරු රාජ්‍යයේ Arequipa ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව තිබෙනවා. නමුත් මේ දක්වා කිසිඳු මරණයක් වාර්තා වී නොමැති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ. සුළු තුවාල…

උණුසුමෙන් දින 06ක් තුළ පාකිස්ථානයේ 500කට දිවි අහිමි වෙයි

ගත වූ දින 06ක කාලය තුළ පාකිස්ථානයට බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් දිනවල එරට උෂ්ණත්වය…

එල්විස් ප්‍රෙස්ලිගේ සපත්තු වෙන්දේසියට

ප්‍රසිද්ධ ගායකයෙකු හා රංගන ශිල්පියෙකු වූ එල්විස් ප්‍රෙස්ලි 1956 ඔහුගේ මංගල ඇල්බමයේ පැළඳ සිටි සපත්තු යුගලය වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා. මෙම සපත්තු වෙන්දේසි කිරීමට නියමිතව ඇත්තේ ඩොලර් 126,000 සිට ඩොලර්…

Evan Gershkovich අද රුසියානු අධිකරණයට

එක්සත් ජනපද මාධ්‍යවේදී Evan Gershkovich ඔහුගේ ඔත්තු බැලීමේ නඩු විභාගය ආරම්භ කිරීම සඳහා අද (26) උදෑසන Yekaterinburg හි රුසියානු අධිකරණයට පැමිණ තිබෙනවා. ඔහුව මාස 15කට ආසන්න කාලයක් මොස්කව් සිරගෙදර සිර…

ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක්

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව දිනකට පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන නමුත් රෝහල් සහ ලේ බැංකු සඳහා එම කප්පාදුව…

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරියට අශ්වයෙකුගෙන් ප්‍රහාරයක්

එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි වතුයායේදී අශ්වයෙකුගේ ප්‍රහාරයකට ලක්වූ බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව 73වන වියේ පසුවන ඇය ප්‍රහාරය හේතුවෙන් සුළු තුවාල…

දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ උතුරු කොකේසස් හි ඩැගෙස්තාන් ජනරජයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් 23 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ. එසේම…

බෝයිංගේ පැමිණීම තවත් කල් යයි

අත්හදාබැලීමේ මෙහෙයුමක් සඳහා ජුනි 6 වනදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය බෝයිං ස්ටාර්ලයිනර් (Boeing’s Starliner) අභ්‍යවකාශ යානය 22 වෙනිදා යළි පැමිණීමට නියමිත බවයි නාසා ආයතනය ප්‍රකාශ කර සිටියේ. කෙසේ නමුත්…

දහසකට වැඩි පිරිසකට දිවි අහිමි කළ හජ් වන්දනාව

මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැඩි උණුසුම් කාලගුණය සහ වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙන් මෙලෙස…

ඇමරිකාවේ මාරාන්තික හා වාර්තාගත උෂ්ණත්වයක්

එක්සත් ජනපදයේ නිරිතදිග මෙක්සිකෝව සහ මධ්‍යම ඇමරිකාවේ වර්තමානයේ පවතින අධික උණුසුම 35 ගුණයකින් වැඩි වීමට ඉඩ ඇති බව විද්‍යාඥයින් පවසනවා. එක්සත් ජනපදයේ, මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ මාරාන්තික හා වාර්තාගත උෂ්ණත්වයන්…