හජ් වන්දනාව නිසා ඉස්ලාමීය බැතිමතුන් 550ක් මරුට
මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙන් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.…
මෙවර හජ් වන්දනා සමයේදී ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනෙකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේදී සිදු වූ තෙරපීම් හේතුවෙන් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.…
ජපානයේ මේ වන විට පැතිර යමින් තිබෙන Streptococcal toxic shock syndrome බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක් වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බැක්ටීරියාව ආසාදනය වී පැය 48ක් ඇතුළත…
මධ්‍යම තායිලන්තයේදී දුර්ලභ නිවුන් අලි උපතක් සිදු වී තිබෙනවා. එරට ආයුත්‍යා අලි මධ්‍යස්ථානයේදී මෙම උපත සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Save the elephant පර්යේෂණ සංවිධානය පැවසුවේ නිවුන්…
ලොව මිටිම විවාහක යුවළ ලෙස ගිනස් ලෝක වාර්තාව හිමිකර ගැනීමට බ්‍රසීල ජාතික යුවළක් වන Paulo Gabriel da Silva Barros සහ Katyucia Lie Hoshino සමත් වී තිබෙනවා. මෙය ආදරය පිළිබඳ හද…
දකුණු කුවේටයේ මන්ගාෆ් නගරයේ කම්කරුවන් වාසය කරන ගොඩනැගිල්ලක ඊයේ (12) හට ගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න ඇති වූ…
ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් 13කින් ආක්‍රමණශීලී මදුරු විශේෂයක් සොයාගෙන තිබෙනවා. යුරෝපයේ ඩෙංගු උණ වැඩිවීමට මෙම විශේෂය හේතු වී ඇති බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. දේශගුණික විපර්යාස මෙම…
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් (54) ඊයේ (11) ෆෙඩරල් තුවක්කු නඩු විභාගයේදී චෝදනා තුනටම වැරදිකරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, හන්ටර් බයිඩන් අපරාධ චෝදනාවලට…
ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macron ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා. ඔහු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම තීරණය පිළිබඳව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා පැවති…
බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපය වන පැන්ටනල් (Pantanal) කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී තිබෙනවා. මේ බව අනාවරණය කරගෙන ඇත්තේ චන්ද්‍රිකා දත්ත අනාවරණය කිරීම මඟින්. මෙයට හේතු ලෙස විදෙස්…
ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගමන් ගත් ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු පියාසර කරමින් සිටි කුඩා ගුවන් යානයක් වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින්…