Category: WORLD NEWS

ඉන්දීය කොටස් මිල වාර්තාගත ලෙස පහතට

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම පෙන්නුම් කිරීමෙන් පසු ඉන්දීය කොටස් මිල තියුණු ලෙස පහත වැටී තිබෙනවා. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයට බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වනු ඇති බවට අපේක්ෂා…

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම ගැටළුවක

හමාස් සහ ඊශ්‍රායල නායකයින්ට ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම, දිවි ගලවා ගැනීමේ මාරාන්තික ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ රඳා පැවැත්ම තීරණය වන්නේ යුද්ධයෙන් පසු ඔවුන්ගේ දේශපාලන අනාගතය සහ බලය මතයි.…

ඉරාන ජනපති මියගිය බව තහවුරු කරයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදෙස් මාධ්‍ය තහවුරු කර තිබෙනවා. අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට…

යක්ෂ වන්දනාවේ යෙදුණු 260ක් අත්අඩංගුවට

ඉරානයේ ටෙහෙරාන් අගනුවර යක්ෂ වන්දනාවේ යෙදුණු යුරෝපීය ජාතිකයන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 260කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී පිරිමින් 146ක් සහ කාන්තාවන් 115ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එරට ඉස්ලාමීය නීතිය…

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34කට දිවි අහිමි වෙයි

ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. මේ හේතුවෙන්…

ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා දමයි

පසු ගිය සතියේ ඇමරිකාව ඊශ්‍රායලයට බෝම්බ ලබා දීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ දකුණු ගාසා තීරයේ රෆාහි භූමි මෙහෙයුමක් ක්‍රියාත්මක වීම හේතුවෙන්. ඇමරිකාවේ ස්ථාවරය වී ඇත්තේ ඊශ්‍රායලය…

ඊශ්‍රායලය දිගටම සටනට

නැගෙනහිර රෆාහි හමාස් සංවිධානයට එරෙහිව ඉලක්කගත ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. ඒ, සටන් විරාම ගිවිසුමකට එකඟතාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට ප්‍රතිචාර වශයෙන්…

ව්ලැඩිමීර් පුටින් දිවුරුම් දෙයි

පස් වන වරටත් තවත් වසර 6ක ධූර කාලයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දිවුරුම් දී තිබෙනවා. ඔහු පළමු වරට රුසියාවේ ජනාධිපති ලෙස දිවූරුම් දී ඇත්තේ, 2000 වසරේදීයි. (rednews)

තායිවානයට භූ කම්පනයක්

තායිවානයේ Hualien ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5.3ක භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. මෙම ගණන වෙනස් විය හැකි බවයි භූ කම්පන විද්‍යාඥයින් පවසන්නේ. එරට වේලාවෙන් අද (06) පස්වරු 5.45ට…

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් දිවියෙන් සමු ගනියි

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන බර්නාඩ් හිල් මිය ගොස් තිබෙනවා. ඔහු මිය යන විට 79 වන වියේ පසු වුණා. ලෝකයේ ජනප්‍රියත්වයට පත් ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපටවලට ඔහු…