ඉන්දියාවේ භූ කම්පනයක්
උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් අද (10) උදෑසන හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ටද දැනී…
උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් අද (10) උදෑසන හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ටද දැනී…
තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඇය සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් පවතින අතරතුර ඇයගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. කාම්බෝජයේ…
එළඹෙන සතියේදී එක්සත් ජනපදය ඉරානය සමඟ සාකච්ඡා සඳහා යොමුවන බව එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මූලික සාකච්ඡා අවලංගු කළ බවයි…
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද්විපාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තුර්කි විදේශ අමාත්‍යාංශය ඉරානය සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සටන් විරාමයක් ප්‍රකාශ පත් කිරීමෙන් දෙරට අතර සතුරුකම් සම්පූර්ණයෙන්ම…
සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ඉරාන – ඊශ්‍රායල යුද්ධය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය විසින් කඩ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන කාලසීමාවේදී…
තායිලන්ත හමුදාව විසින් වෙළඳුන් ඇතුළු සියලුම සංචාරකයන්ට කාම්බෝජයට ඇතුළුවන දේශසීමා හරස් මාර්ග වසා දමා තිබෙනවා. ඔවුන් මෙය ආරක්ෂක හේතූන් මත සිදු කළ බවයි වාර්තා වන්නේ.
සටන් විරාමය දැන් ක්‍රියාත්මකයි. “කරුණාකර එය උල්ලංඝණය නොකරන්න” ඇමරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. එසේ වුවද ඊශ්‍රායලය සටන් විරාම යෝජනාව ප්‍රසිද්ධියේ පිළිගෙන නොමැති බවයි වාර්තා…
හදිසි ගුවන් ගමන් ඇතුළුව සියලුම මගී ගුවන් යානා සඳහා ඊශ්‍රායල ගුවන් සීමාව වසා දමා ඇති බව ඊශ්‍රායල ගුවන්තොටුපොළ අධිකාරිය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ඉරානයෙන් එල්ල වූ…
පිලිපීනයේ රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා. එම භූමිකම්පනය එරට වෙලාවෙන් අද (24) පෙ.ව. 09:59ට හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනය පිලිපීන…