Category: WORLD NEWS

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි

ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macron ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර තිබෙනවා. ඔහු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම තීරණය පිළිබඳව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා පැවති…

ලොව විශාලතම තෙත්බිම් කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි

බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපය වන පැන්ටනල් (Pantanal) කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී තිබෙනවා. මේ බව අනාවරණය කරගෙන ඇත්තේ චන්ද්‍රිකා දත්ත අනාවරණය කිරීම මඟින්. මෙයට හේතු ලෙස විදෙස්…

ඇපලෝ 8 හඳට ගිය ඇන්ඩර්ස් ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් ගමන් ගත් ගුවන් යානය කඩා වැටීම හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු පියාසර කරමින් සිටි කුඩා ගුවන් යානයක් වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින්…

කන්ගනා රනාවුත්ට කනේ පහරක්

බොලිවුඩ් නිළියක් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන කන්ගනා රනාවුත්ට කාන්තා කොස්තාපල්වරියක් කම්මුල් පහරක් එල්ල කර තිබෙනවා. ඒ චන්දිගාර් ගුවන් තොටුපළේ ආරක්ෂක පරීක්ෂාවකදීයි. 2020 ගොවි විරෝධතාව ගැන කන්ගනා රනවුත් කළ පහත් ප්‍රකාශකට…

කුරුලු උණ හේතුවෙන් ලොව ප්‍රථම මරණය වාර්තා වෙයි

පසුගිය අප්‍රේල් මාසයේදී කුරුළු උණ හේතුවෙන් මෙක්සිකෝවේ පුද්ගලයෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා. ඔහු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අතරම, ඔහුට කුරුළු උණ වැළඳී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය…

ඉන්දීය කොටස් මිල වාර්තාගත ලෙස පහතට

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම පෙන්නුම් කිරීමෙන් පසු ඉන්දීය කොටස් මිල තියුණු ලෙස පහත වැටී තිබෙනවා. ඒ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයට බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වනු ඇති බවට අපේක්ෂා…

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම ගැටළුවක

හමාස් සහ ඊශ්‍රායල නායකයින්ට ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම, දිවි ගලවා ගැනීමේ මාරාන්තික ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ රඳා පැවැත්ම තීරණය වන්නේ යුද්ධයෙන් පසු ඔවුන්ගේ දේශපාලන අනාගතය සහ බලය මතයි.…

ඉරාන ජනපති මියගිය බව තහවුරු කරයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදෙස් මාධ්‍ය තහවුරු කර තිබෙනවා. අනතුරට පත් හෙලිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට…

යක්ෂ වන්දනාවේ යෙදුණු 260ක් අත්අඩංගුවට

ඉරානයේ ටෙහෙරාන් අගනුවර යක්ෂ වන්දනාවේ යෙදුණු යුරෝපීය ජාතිකයන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 260කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී පිරිමින් 146ක් සහ කාන්තාවන් 115ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එරට ඉස්ලාමීය නීතිය…

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34කට දිවි අහිමි වෙයි

ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. මේ හේතුවෙන්…