Category: WORLD NEWS

සිරියාවේ පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

සිරියාවේ ඕතඩොක්ස් හි පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 63දෙනෙක් තුවාල ලබා ඇති…

ඇමරිකාවේ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ගැටුම හැකි ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවධානමක්…

ජපානයට භූ කම්පනයක්

ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (22) අළුයම රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා. මෙය ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසූ බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම…

වායු බැලූනයක් කඩා වැටීමෙන් 08කට දිවි අහිමිවෙයි

බ්‍රසීලයේ වායු බැලූනයේ කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බැලූනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති…

ජාතිය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා තිබෙනවා. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය දැන් සාමය ඇති කර ගත…

බොරතෙල් මිල ඉහළට

මැද පෙරදිග යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76ක් ලෙස සටහන් වුණා. එමෙන්ම බ්‍රෙන්ට්…

ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ විධායක නියෝගයකට අත්සන් තබයි

ඇමරිකාව වෙත නැව්ගත කරන බ්‍රිතාන්‍යයේ මෝටර් රථ සඳහා තීරු බදු අඩු කිරීමට අදාළ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබෙනවා. ඒ පසුගිය මාසයේ දෙරට අතර එකඟ වූ තීරු…

ඇමරිකානු ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බවයි වාර්තා…

ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර සාමය කඩිනමින් පැමිණෙනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින…

ඉන්දියාවේ පාලමක් කඩා වැටෙයි

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් තවත් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරුන් පුද්ගලයින් 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි. එමෙන්ම…