Category: WORLD NEWS

ඉරානයේ IRGC බුද්ධි අංශ ප්‍රධානී ජීවිතක්ෂයට

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසෙමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඊශ්‍රායලය විසින් ටෙහෙරානයට එල්ල කරන ලද ප්‍රහාරයක් හමුවේයි. ඔහුගේ නියෝජ්‍ය නිලධාරි හසන් මොහාකික් සහ බුද්ධි අංශ…

ඉරාන ජනපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය නවතම මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. එම ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. විදෙස්…

ට්‍රම්ප්ගෙන් ඉරානයට පිළිතුරු

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන්…

සිරියාව සහ ජෝර්දානය ගුවන් අවකාශ වසා දමයි

සිරියාව සහ ජෝර්දානය සිය ගුවන් අවකාශ වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුම් හේතුවෙන්. සිරියානු ගුවන් කලාපය වසා දැමීමත් සමඟ ඩැමස්කස්, සනාස් සිරියානු ගුවන් සේවය අද…

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

උතුරු ඉන්දියාවේ පුද්ගලයින් 07 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක් අද (15) කඩා වැටී තිබෙනවා. ඒ උතුරු ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක්. මෙම අනතුරින් ගුවන් නියමුවා…

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් අද (14) අලුයම එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් පමණ තුවාල ලබා ඇති බවයි. ඊශ්‍රායලය ඊයේ (13)…

රුසියාවට භූ කම්පනයක්

රුසියාවේ කුරිල් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 6.5ක් ලෙස සටහන් වූ මෙය කිලෝ මීටර් 12ක් මුහුදු අභ්‍යන්තරයේ සිදුවී ඇති බවයි.…

ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරීවරයා ජීවිතක්ෂයට

ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසේන් සලාමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේයි. මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර තවත්…

බොරතෙල් මිලෙහි දැවැන්ත වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (13) 8%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ මෙලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙන…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉරානයයේ ආරක්ෂක අමාත්‍ය Israel Katz විසින් රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.…