Category: WORLD NEWS

ඊශ්‍රායලය ගාසා තීරය ගැන ගත් විශේෂ තීරණය

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආහාර ලබාදීම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන…

හෙලිකොප්ටර් යානා 2ක් කඩා වැටෙයි

හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිඳුව තිබෙනවා. ඒ නිරිතදිග ෆින්ලන්තයේ යුරා ගුවන්තොටුපොළ අසල වනාන්තර ප්‍රදේශයකදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම හෙලිකොප්ටර් යානා දෙක කඩ වැටීමෙන් පුද්ගලයන් 05දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ…

නෞකාවක් බෘක්ලින් පාලමේ ගැටෙයි

මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් සිටියදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී නෞකාවේ කුඹුක්ගස්වල…

ඇමරිකාවට සුළිකුණාටුවක්

ඇමරිකාවේ – කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවක් පුද්ගලයන් 25දෙනෙක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බලප ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000කට ආසන්න සංඛ්‍යාවකට හානි සිඳු වී ඇති…

ඇමරිකානු ජනපතිට සම්මානයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් පුරවැසියෙක්ට පිරිනමන ඉහළම සම්මානය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග සංචාරයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ…

ඉන්දු – පාකිස්ථාන සටන් විරාමය දීර්ඝ කරයි

ඉන්දු – පාකිස්ථාන සටන් විරාමය දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව මෙම සටන් විරාමය ලබන 18වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟ වී ඇති බවයි.…

ට්‍රම්ප්ගේ මැද පෙරදිග සංචාරය අතරතුර ගාසා තීරයට බෝම්බ හෙළීම තීව්‍ර වෙයි

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මැද පෙරදිග සංචාරය අතරතුර ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙළීම තීව්‍ර වෙමින්…

බලොචිස්ථානය පාකිස්ථානයෙන් වෙන් වෙයි?

පාකිස්ථානයට අයත් විශාලම පළාත ලෙස සැලකෙන බලොචිස්තාන් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස නුදුරේදී පත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ බලොචිස්ථාන් නායක ලෙස සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක් උපුටා දක්වමින්. එම…

මෙක්සිකෝවේ අනතුරක් 21දෙනෙක්ට දිවි අහිමි කරයි

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක බිහිසුණු රිය අනතුරක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් 21දෙනෙක් ජිවිතක්ෂයට පත්වූ බවයි. බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම…

ග්‍රීසියේ භූකම්පනයක්

ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් සටහන් වී ඇති බවයි. එමෙන්ම කිලෝමීටර් 14ක ගැඹුරකින් සිදුවූ…