Category: WORLD NEWS

මයික්‍රොසොෆ්ට් සේවකයින් පිරිසක් සේවයෙන් ඉවතට

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇති බවයි. එමෙන්ම මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට්…

ඕස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියාවේ ලිබරල් පාක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය ප්‍රතිවාදියා වූ ඇන්ග්ස් ටේලර්ට එරෙහිව පැවති ඡන්ද විමසීම ජය ගැනීමෙන් අනතුරුවයි නායකත්වයට පත් වී ඇත්තේ. සූසෑන්…

ට්‍රම්ප් සෞදි අරාබියේ සංචාරයක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයාව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන…

සින්දූර් මෙහෙ‍යුමෙන් පසු ඉන්දීය අගමැති ජාතිය අමතයි

සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (12) ජාතිය අමතා තිබෙනවා. ඔහු එහිදී අවධාරණය කළේ ජීවිත 26ක් බිලිගත් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිදු කළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක්…

ටිබෙටයේ භූ කම්පනයක්

ටිබෙටයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බවයි. එම භූ කම්පනය ටිබෙටයේ ෂිගාට්ස් නගරයට ආසන්නව හටගෙන තිබෙනවා.…

ඇමරිකාව සහ චීනය අතර ගිවිසුමක්

ඇමරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී තිබෙනවා. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කළේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ…

සෙලෙන්ස්කි පුටින්ව හමුවීමට සූදානම් වෙයි

රුසියන් ජනාධිපති විලැදිමිර් පුටින් මුහුණට මුහුණ හමු වීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යාමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේන ජනාධිපති විලොදිමිර් සෙලෙන්ස්කි අවධාරණය…

පාකිස්ථානයේ ගුවන් අවකාශය සම්පූර්ණයෙන් වැසෙයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කර තිබෙනවා. අළුයම 3.15 සිට දහවල් 12 දක්වා කාලය තුළ සියලුම ගුවන්ගමන් සඳහා පාකිස්ථානය සිය ගුවන් කලාපය වසා…

පාකිස්ථානය ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ල කරයි

ඉන්දීය හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්ථානය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පාකිස්ථානයේ ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු…

පාප්වරණයේ දෙවන අවස්ථාවේත් කළු දුමාරයක්

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදීද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…