ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සාමාජිකයන් විරෝධතාවයක නිරත වී තිබෙනවා.
ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි.
ඔවුන් කොළඹ දෙසට ගමන් ගන්නා එක් මන්තීරුවක් අවහිර කරමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.