පොල් වගාවේ ඇති ගැටලු පිළිබඳව විමසීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව 1916 යන ක්ෂණික දුරකථන අංකයෙන් ගැටලු ඉදිපරිත් කළ හැකි බව එම මණ්ඩලය සඳහන් කළා.
එමෙන්ම පොල් වගාකරුවන් වෙනුවෙන් කොකනට් ඇප් නමින් නව මෘදුකාංගයක් හඳුන්වා දීමට ද නියමිතයි.