කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රීයේත් වසා තබන බව පොලීසිය පවසනවා.

පවතින අධික සුළං සමඟ ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණින් එම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *