කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඒකක 33.95කින් ඉහළ ගොස් තිබෙනවා.

එය ඒකක 19,566.15 කින් අවසන් වී ඇති අතර එය 0.17%ක ප්‍රතිශතයක්.

ඒ අනුව එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 5.3ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *